Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Responsive Advertisement

All I Want is to - මට ඕන එකම දේ


මට ඕන එකම දේ / අපිට ඕන එකම දේ, යන්න මෙයින් කියවේ. මෙහි වාක්‍ය ආකෘතිය සහ උදාහරණ පහත දැක්වේ


  • අපිට පුළුවන් මේ Pattern එක නාම පදයක් සමග භාවිතා කරන්න.එවිට එහි වාක්‍ය ආකෘතිය පහත පරිදි වේ.


  


දාහරණ: (1)

All I want is a success life

මට ඕන එකම දේ සාර්ථක ජීවිතයක්.

  • අපිට පුළුවන් මේ Pattern එක ක්‍රියා පදයක් සමග භාවිතා කරන්න.එවිට එහි වාක්‍ය ආකෘතිය පහත පරිදි වේ.




දාහරණ: (2)

All I want is to spend a success life
මට ඕන එකම දේ සාර්ථක ජීවිතයක් ගත කරන්න.

  • පහල තියෙන උදාහරණ හොඳට කියවල, මෙවැනි වාක්‍ය තවත් සැදීමට උත්සහ ගන්න.
1. All I want is you.💓
මට ඕන එකම දේ ඔයා.

2. All I want is to give a clear answer
මට ඕන එකම දේ පැහැදිලි උත්තරයක් දෙන්න.

3. All I want is to prove my justification
මට ඕන එකම දේ මගේ නිර්දෝශිබාවය ඔප්පු කරන්න.

4. All I want is to start from the beginning
මට ඕන එකම දේ මුල ඉඳන් පටන් ගන්න.

5. All I want is a luxury car👌
මට ඕන එකම දේ සුඛෝපබෝගී කාර් රථයක්.

6. All I want is to face the exam successfully and pass with a credit pass🙋
මට ඕන එකම දේ විභාගයට හොඳට මුහුණ දීලා සම්මානයක් සහිතව සමත් වෙන එක.




Post a Comment

0 Comments