Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Responsive Advertisement

Essential Practical Sentences & Clauses



















මෙහි දී ඇති වාක්‍ය රටාවන් තේරුම් ගෙන, එහි ඇති ඇතැම් කොටස් වෙනස් කරමින් නව වාක්‍ය සාදා ගැනීමට උත්සාහ ගන්න.(Part - 01)






1.        Don’t be uppish.
ඕනෑවට වඩා උඩ පනින්න එපා.

2.       I managed to save my skin.
මම යන්තම් ඇඟ බේර ගත්ත.

3.       Such a person

ඒ වගේ මිනිහෙක්.

4.       Wait a second
මොහොතක් ඉන්න

5.        Just go
නිකම් යන්න

6.       It’s just a memory
ඒක නිකම් මතකයක් විතරයි.

7.       Be calm
සන්සුන් වෙන්න

8.       Don’t ruin my future
මගේ අනාගතය විනාශ කරන්න එපා.

9.       Wait until right time come
හරි වෙලාව එනකම් ඉන්න

10.       Don’t go here and there
එහෙ මෙහෙ යන්න එපා

6.       Don’t judge me from your point of view
මාව විනිශ්චය කරන්න එපා ඔයා ට පේන විදියට

7.       As I know you are a teacher
මම දන්නා විදියට ඔය ගුරුවරයෙක්

8.       Keep going
දිගටම කරගෙන යන්න.

9.       It might be a good decision
ඒක හොඳ තීරණයක් වේවි.

10.       Don’t go here and there
එහෙ මෙහෙ යන්න එපා

11       Don’t judge me from your point of view
මාව විනිශ්චය කරන්න එපා ඔයා ට පේන විදියට

12       As I know you are a teacher
මම දන්නා විදියට ඔය ගුරුවරයෙක්

13       Keep going
දිගටම කරගෙන යන්න.

14       It might be a good decision
ඒක හොඳ තීරණයක් වේවි.

15       Don’t give up. Keep working
අත හරින්න එපා.දිගටම වැඩ කරන්න.



    










Post a Comment

0 Comments