Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Responsive Advertisement

Don't Let me catch - මට අහු වෙන්න එපා!


Don't Let me catch - මට අහු වෙන්න එපා!

යම් කිසි අවවාදයක් දීම සඳහා අපි සිංහලෙන් කියනවා යමක් කරලා අහුවෙන්න එපා කියලා. මේ Pattern එක English වලින් කියන්නේ කොහොමද කියන එක තමයි මේ post එකෙන් කතා කරන්න යන්නේ. මේ සඳහා Don't let me catch කියන English pattern එක අපිට භාවිතා කරන්න පුළුවන්. 

මෙම වාක්‍ය රටාවේ අකෘතිය පහත දැක්වේ.


මෙම වාක්‍ය රටාව සඳහා උදාහරණ පහත දැක්වේ

1. Don’t let me catch going there.
මට අහු වෙන්න එපා එහෙ ගිහිලලා.

2. Don’t let me catch doing wrong things.
මට අහු වෙන්න එපා වැරදි දේවල් කරලා.

3. Don’t let me catch voting corrupted politicians.
මට අහු වෙන්න එපා දුෂිත දේශපාලකයින්ට චන්දෙ දීල.

4. Don’t let me catch blaming her.
මට අහු වෙන්න එපා ඇයට බැනලා.

5. Don’t let me catch going with him here and there.
මට අහු වෙන්න එපා ඔහුත් එක්ක එහෙ මෙහෙ ගිහිල්ලා.

6. Tell him, don’t let me catch doing these things again.
ඔහුට කියන්න මට අහු වෙන්න එපා කියලා ආයේ මේ වගේ වැඩ කරලා.






Post a Comment

0 Comments